Monday, February 17, 2014
Aliens & Bermuda Triangle
1995 නොවැම්බර් මස වන විට Bermuda ත්‍රිකෝණයේ අතුරුදන් වූ ගුවන් යානා ප්‍රමාණය 1000 ඉක්මවයි.ඉන් 35% පිළිබද අධයනයේ දී පෙනී ගියේ ඒ සෑම එකක්ම තමන්ගේ ගුවන් යානය අසල අහසේ පැවති යම් වස්තුවක් ගැන සදහන් කර ඇති බවයි. ඉතිරියෙන් 25% ක් පමණ තම ගුවන් යානයේ පාලනය තමන්ගෙන් මිදී ඇති බවත් අහස කහ පැහැ ගැන්වී ඇති බවත් පවසා ඇත. ඉතිරිය හදිසියේම අතුරුදන් වී ඇත...Bermuda ත්‍රිකෝණයේ සිදුවන අත්භුත සිදුවීම් වලට පිටසක්වල ජිවීන් සම්බන්ධ ද ? ?
කැමති නම් ඔබගේ අදහස යටින් Comment කරන්න අමතක කරන්න එපා.........
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment